හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක මේ වනවිට විශාල ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්නෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇති අතර, කර්මාන්තශාලාවේ ගබඩාකර තිබූ රසායනික ද්‍රව්‍යවලට ගිනි ගැනීමට ලක්වීමත් සමඟ ගින්න තව දුරටත් ව්‍යාප්ත වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ගිනි නිවීමේ භට පිරිස් පැමිණ ගින්න පාලනය කිරීමට මේ වනවිට දැඩි උත්සාහයක නිරතවනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
2
+1













