ශ්‍රීලංකන් ගුවන් සේවය කුවේට් වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තාවකාලිකව නවතා දැමිණ සිදුකළ බවයි එම සමගම පැවසුවේ.
ඒ, අනුව ලබන 26 වනදා දක්වා කුවේට් වෙත සිදුකරන ගුවන් ගමන් නවතා දමා ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් දසත නිව්ස් සමඟ පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













