ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේටය වෙත කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව නවතී

ශ්‍රීලංකන් ගුවන් සේවය කුවේට් වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තාවකාලිකව නවතා දැමිණ සිදුකළ බවයි එම සමගම පැවසුවේ.

ඒ, අනුව ලබන 26 වනදා දක්වා කුවේට් වෙත සිදුකරන ගුවන් ගමන් නවතා දමා ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් දසත නිව්ස් සමඟ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14