Rajapura Handi Oil
Rajapura Diabetic Powder

එක්සත් රාජධානියේ 59 වන අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් පත්වෙයි

එක්සත් රාජධානියේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් පත් වී තිබෙනවා.

තුන්වැනි චාල්ස් රජු විසින් නව රජයක් පිහිටුවීම සඳහා කරන ලද නිල ආරාධනයකට අනුව ඔහු මෙම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසර 10ක කාලසීමාව ඇතුළත බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් 07 වන පුද්ගලයා බවට ඔහු පත් වනවා.