එක්සත් රාජධානියේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් පත් වී තිබෙනවා.
තුන්වැනි චාල්ස් රජු විසින් නව රජයක් පිහිටුවීම සඳහා කරන ලද නිල ආරාධනයකට අනුව ඔහු මෙම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය වසර 10ක කාලසීමාව ඇතුළත බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් 07 වන පුද්ගලයා බවට ඔහු පත් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1













