ලෝක ශූර ස්පාඤ්ඤයට ඩොලර් මිලියන 50ක සල්ලි මල්ලක් වෙන් වෙද්දී අනෙක් කණ්ඩායම් අතර මුදල් තෑගි බෙදුනේ මෙහෙමයි

2026 පාපන්දු ලෝක ලෝක කුසලානය සඳහා සහභාගී වූ කණ්ඩායම් 48 සඳහා බෙදාදීමට ඇති විශාල මුදලක් මේවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් වෙන්කර තිබුණා.

ඒ, අනුව මෙවර සහභාගී වූ කණ්ඩායම් 48 වෙනුවෙන් වෙන්කර තිබූ ත්‍යාග මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 655ක්.

මෙම ඇති දැවැන්ත ත්‍යාග මුදල් ප්‍රමාණයෙන් මෙවර ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤ කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදල් ත්‍යාගයක් පිරිනමනු ලැබුවා.

එමෙන්ම අනුශුරතාව හිමිකරගත් ආර්ජන්ටිනාවට ඇමරිකානු ඩොලර් මිලියන 33ක ත්‍යාග මුදලක් හිමි වූ අතර, තෙවැනි තැනට පත් වූ එංගලන්ත කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 29ක් පිරිනමනු ලැබුවා.

ඊට අමතරව මෙවර තරගාවලියේ සිව්වන ස්ථානය හිමිකරගැනීමට සමත් වූ ප්‍රංශ කණ්ඩායම හිමි වූ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 27ක්.

එමෙන්ම 05 වන ස්ථානයේ සිට 08 වන ස්ථානය දක්වා වූ කණ්ඩායම්වලට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් මිලියන 19 බැගින් ලබාදීමටයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කළේ.

9-16 වන ස්ථානය – ඇමරිකානු ඩොලර් මිලියන 15 බැගින්.

17-32 වන ස්ථානය – ඇමරිකානු ඩොලර් මිලියන 11බැගින්.

33-48 වන ස්ථානය – ඇමරිකානු ඩොලර් මිලියන 09 බැගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
3
+1
11
+1
5
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44