සම්භාහනය මුවාවෙන් කාන්තාවන් පිරිමින්ට විකුණලා – සීදූව පොලිසියෙන් ජාවාරම වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සීදූව ප්‍රදේශයෙන් වටලා තිබෙනවා.

සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (19) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

සීදූව පොලිස් වසමේ මීගමුව පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යන බවටයි පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත්තේ.

මෙම වැටලීමේ දී එක් සැකකරුවෙකු හා සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධව අවුරුදු 40ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් සිව්දෙනෙක් අත්අඩංගුවට පත්වූවන අතර වනවා.

එම සැකකාර කාන්තාවන් අවුරුදු 22ත් 30ත් අතර වයස්වල පසුවන කොස්ගම, මාතලේ, කුරුණෑගල සහ අඹගමුව ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

සීදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
10
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44
Video thumbnail
අර්චුනා - අසිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "අද ගන්න තියෙන මාත්‍රාව අරගෙන නෑ"
02:15
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව - දෙමාපියන්ගේ මේවා දැනුවත්ද ?
01:29
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26