හිටපු පොලිස්පති සී.ඩීට අවසන් ගෞරව දක්වන්න හිටපු ජනපති රනිල් පැමිණෙයි (වීඩියෝ)

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ දේහය අද (19) ) පෙරවරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කරනු ලැබුවා.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පැමිණියා.
එමෙන්ම හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ද පැමිණ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ දේහයට අවසන් ගෞවර දැක්වූවා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් පසුගිය 17 වැන්දා පෙරවරුවේ ඔහු පදිංචිව සිටි නිවසේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ පිස්තෝල වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සඳුදා එනම් හෙට (20) දිනයේ බොරැල්ල පොදු සුසන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29