අලුතින් පාසලට ආ සිසුවාට සිදු කළ පහරදීමකින් සිසුවා රෝහලේ

උසස් පෙළ හැදෑරීම සඳහා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ඇතුළත් වූ 17 හැවිරිදි සිසුවෙක්ට එම පාසලේ සිසුන් පිරිසක් විසින් පහර දී ඇති බවට, පහරකෑමට ලක්වූ බව කියන සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරනවා.

මෙම පහරදීම ඊයේ (16) දිනයේ සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

උසස් පෙළ හැදෑරීම සඳහා පසුගිය 14 වැනිදා තම දරුවාව කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළ බවත්, පෙර සිටම එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් විසින් ඊයේ (16) දිනයේ දී ඉතාමත් අමානුෂික අන්දමින් මෙම පහරදීම සිදු කර ඇති බවටයි දෙමව්පියන් චෝදනා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50