මීළඟ මිල සංශෝධනයේ දී ඉන්ධන මිලේ විශාල වෙනසක් අපේක්ෂා කරන්න බෑ – තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ

මෙම මස අගදී සිදුකරන ඉන්ධන මිල සංශෝධනයේ දී ඉන්ධන මිලේ විශාල වෙනසක් අපේක්ෂා කර නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමරගේ පවසනවා.

මේ අතර ඉන්ධන නිකුත් කිරීමේ දී QR කේතය ක්‍රියාත්මක කිරීම තවදුරටත් සිදුවන බවයි කළමණාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

යළි යුද්ධයක් ඇති වුවහොත් ඉන්ධන මිල දී ගැනීම සඳහා පිටවුම්හල අසල පෝලිම් ඇතිවීම තුළින් මහජනතාව අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සඳහන් තවදුරටත් QR ක්‍රමවේදය පවත්වාගෙන යන බවයි ඔහු වැඩිදුරත් පැවසුවේ.

අද (17) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කළමණාකාර අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

මේ අතර දින තිහකට ප්‍රමාණවත් ත්වටම් ඉන්ධන සංචිත රට තුළ ගබඩාකර ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05