මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ත්‍රිකුණාමලයේ ඇතැම් ප්‍රදේශවලත් දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙනවා.
හෙට (15) දිනය දක්වා වලංගු වන පරිදි, අද (14) ප.ව. 06.00ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ මේ බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
1
+1
+1
+1













