මෙම වසරේ මුල් භාගයේ දී චීන විදේශ වෙළඳාම ඉතිහාසගත වාර්තාවක් පිහිටුවයි

චීනය මේ වසරේ දී විදේශ වෙළඳාම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගනිමින් සිටින බව චීන රේගු පරිපාලනය පවසනවා.

අද (14) දිනයේ දී නිකුත් කළ එහි නවතම දත්ත වාර්තාවන්ට අනුව 2026 වසරේ මුල් භාගයේ දී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47 දක්වා ළඟා වී තිබෙනවා.

එම වටිනාකම වසරේ මුල් භාගයේදී ට්‍රිලියන 25 ඉක්ම වූ ඉතිහාසයේ පළමු අවස්ථාව බව චීන රේගු බලධාරීන් පෙන්වා දෙනවා.

එය පෙර වසරට සාපේක්ෂව 16.9% ක වර්ධනයක්.

ඒ අතරින්, අපනයන වටිනාකම ට්‍රිලියන 14.73ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව 13.4%ක වර්ධනයක් බව ද චීන පරිපාලනය පවසා සිටිනවා.

ආනයන වටිනාකම ද ට්‍රිලියන 10.74ක් වන අතර එය 22.1%ක වර්ධනයක් බව නවතම රේගු දත්ත වාර්තාවන්හි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56