අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවට හෝමූස් සමුද්‍ර සන්ධියේ දී ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය පවසනවා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක බලකාය පවසන්නේ, කලාපය තුළ අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන “ආක්‍රමණශීලී ක්‍රියාවන්” තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත්, මීට වඩා විනාශකාරී සහ දරුණු ප්‍රතිචාරයන් එල්ල කිරීමට තමන් පසුබට නොවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













