කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් බලා අද (11) උදෑසන 7.07ට පිටත් වූ A330 මගී ගුවන් යානයේ එන්ජිමක කුරුල්ලෙකු ගැටී තිබෙනවා.
මේ හේතුවෙන් එම ගුවන්යානය මේ වනවිට මීගමුව මුහුදු සීමාවට ඉහළ අහසේ අඩි 7000ක් ඉහළින් පියාසර කරමින් ඉන්ධන දහනය කරමින් ආරක්ෂිතව ගොඩ බෑමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බව වාර්තා වනවා.
තුරිකි හුවන් සේවයට අයත් මෙම යානයේ මගීන් 246ක් රැඳී සිටින අතර, මෙම යානය A330 වර්ගයේ පුළුල් බඳ සහිත මගී ගුවන්යානයක් බව සඳහන්
යානයේ ගුවන් ගතවන අවස්ථාවේ එහි ඉන්ධන කිලෝ 80,000ක් ගබඩාකර තිබූ බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
2
+1
4
+1
+1













