Update – බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දක්වන්න අධිකරණ ඇමති හර්ෂණත් පැමිණෙයි (වීඩියෝ)

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේ දී ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාගේ දේහයන් වෙත අවසන් ගෞරව දැක්වීමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැලිකඩ බන්ධනාගාර වෙත පැමිණියා.

එහිදී ජීවිතක්ෂයට පත් බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් ඉදිරියේ අමාත්‍යවරයා සංවේදී වන ආකාරය දැකගත හැකි වුණා.

පෙරේදා (07) ඇති වූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් හත් දෙනාගේ දේහයන් අද (08) පෙරවරුවේ රථ පෙරහැරකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10