තවත් කොවිඩ් පොකුරක්

ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පුද්ගලයින් 225කට සිදුකරන ලද PCR පරීක්ෂණවලින් 90 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

එම ආසාදිතයින් 90 දෙනාගෙන් 50 දෙනෙකුම රක්වාන කොට්ටල ග්‍රාම නිලදාරි වසමේ පිරිසකි.

ගංගොඩ තවාන ගම්මානයෙන් ආසාදිතයින් 34ක් සහ පහළ කොට්ටල ගම්මානයෙන් ආසාදිතයින් 16ක් වාර්තා වී තිබේ.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවය.

කොට්ටල ග්‍රාම නිලධාරි වසම හුදකලා තත්ත්වයට පත් කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48