මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අධිකරණ ඇමති දැඩි කම්පනයෙන් – වගකීමත් භාරගනී (වීඩියෝ)

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සමනය වී ඇති බව අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමි අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කණගාටුවට පත්ව ඇති බවයි.

සිද්ධියෙන් ජිවිත අහිමිවූ සියලුම දෙනාගේ පවුල්වල ඥාතීන්ට බලවත් ශෝකය සහ කණගාටුව පලකරන බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඉදිරියේ දී මෙවැනි දේ සිදුනොවීමට වගබලාගැනීමේ තැන රජය පසුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙම සිද්ධියේ දී බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි වැදී ඇති බව ද අධිකරණ අමාත්‍ය මෙහිදී අනාවරණය කළා.

එමෙන්ම අධිකරණ අමාත්‍යවරයා ලෙස මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමේ වගකීම තමන් භාරගන්නා බව අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දවමින් මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08