Update – මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් මියගිය ගණන 17 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ ඇති වූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධරීන් පිරිසක් ද වනවා.

මේ අතර බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව කැඳවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රැඳවියන්ගේ ඥාතීන් තවමත් බන්ධනාගාරය අවට රැඳී සිටින බව දසත නිවුස් මාණ්ඩලික වාර්තාකරු පැවසුවා.

සිද්ධියෙන් තුවල් ලැබූ 50 දෙනෙකු පමණ මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted