මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) පස්වරුවේ ගැටුමක් හටගෙන තිබෙනවා.
එහිදී තුවාල ලැබූ රැඳවියන් පිරිසක් ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
තුවාල ලැබූ රැඳවියන් 20 දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
1
+1
3
+1
2
+1













