යෙවාන් ඩේව්ඩ්ට සුපිරි ජයක්

ලොව ප්‍රමුඛ ෆෝමියුලා 3 තරගාවලියේ බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන් හි පැවති අදියරේ ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේව්ඩ් එහි ස්ප්‍රින්ට් ඉසව්වේ දෙවන ස්ථාන හිමිකර ගෙන තිබෙනබා.

ඒ, අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ ෆෝමියුලා 3 අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රි ලාංකික ක්‍රිඩකයා ලෙසයි.