සංචරණ සීමා තිබියදී සුඛෝපභෝගී ජීප් රථයකින් හෙරොයින් රැගෙන ගිය අඹු සැමි යුවළක් අලුත්ගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සහ රුපියල් 135,000ක මුදලක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් කරන්නාගොඩ – නෑබොඩ – වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.ඔවුන් කුඩා පැකට් 400ක අසුරා මේවා තුවාලයක් ඇති බවට ඇගවෙන පරිදි උදරයට තබා වෙළුම්පටි හා ප්ලාස්ටර් යොදා රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2