සුඛෝපභෝගී ජීප් රථයක් ඇතුළේ අඹුසැමි යුවළක් කරපු නොමනා සෙල්ලම හෙළි වෙයි

සංචරණ සීමා තිබියදී සුඛෝපභෝගී ජීප් රථයකින් හෙරොයින් රැගෙන ගිය අඹු සැමි යුවළක් අලුත්ගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සහ රුපියල් 135,000ක මුදලක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් කරන්නාගොඩ – නෑබොඩ – වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.ඔවුන් කුඩා පැකට් 400ක අසුරා මේවා තුවාලයක් ඇති බවට ඇගවෙන පරිදි උදරයට තබා වෙළුම්පටි හා ප්ලාස්ටර් යොදා රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42