ජනපති අනුර ජුලි මාසයේ ප්‍රංශයට

ජනාධිපති අනුර කුමාර දිසානායක ජුලි මස 16 වනදා නිල සංචාරයක් සඳහා ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ප්‍රංශ රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා, එම සංචාරයේ නිරත වන බවයි.

ජනාධිපතිවරයා එම සංචාරයේ දී එරට ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමුවීමට නියමිතයි.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ප්‍රංශ ආයෝජන ආකර්ශනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි වසන්ත සමරසිංහ - අපි මහ පාරේ විසඳගමු
12:15
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
01:07
Video thumbnail
ගමක් බය කරන වන අලියා
00:58
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28