හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂව සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
+1
10
+1
3
+1
+1
+1













