AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තයට කඩුලු 8ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ එංගලන්තය පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 8ක ජයක් හිමිකරගත්තා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කරගත්තේ ලකුණු 129ක් පමණයි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 130ක් රැස්කරමින් තරඟයේ ජය තහවුරු කරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?