බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් කීර් ස්ටාර්මර් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

කීර් ස්ටාර්මර් අගමැති ධුරයෙන් මෙන්ම කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වන බවයි නිවේදනය කර ඇත්තේ.

කෙසේ වෙතත් කම්කරු පක්ෂයේපක්ෂයට නව නායකයෙකු නිල වශයෙන් තේරී පත්වන තෙක් තමා තාවකාලිකව අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට පෙර, ස්ටාර්මර් පැවසුවේ තමාට උරුම වූ කම්කරු පක්ෂය “දේශපාලනිකව, මූල්‍යමය වශයෙන් සහ සදාචාරාත්මකව බංකොලොත්” බවයි.

මේ අතර සිය ඉල්ලා අස්වීමේ තීරණය දැනුම්දීම සඳහා අද (22) උදෑසන තුන්වන චාල්ස් රජුට කතා කළ බව ස්ටාර්මර් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51