පාස්කු ප්‍රහාරකයන් අල්ලා ගත්තානම් මහ මොළකරැවන් ඔවුන්ගෙන්ම දැනගැනීමට තිබුණා නොවේද ?

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දන්වා යවා තිබියදීත්, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන් පසෙක සිටියදී වෙනත් අය වැරදිකරැවන් කිරීමට උත්සාහ දරන්නේ කුමන තර්කයකට අනුවදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන සිය මුහුණු පොතේ පොස්ටුවක් සමඟ සටහනක් පළකරමින් ප්‍රශ්න කරනවා.

ප්‍රහාරයට පෙර ප්‍රහාරකයන් අල්ලා ගත්තා නම් ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොළකරැවන් සිටිත්නම්, ප්‍රහාරකයින්ගෙන්ම මහ මොළකරැවන් දැනගැනීමට තිබුණා නොවේදැයි චන්න ජයසුමන සිය සටහනේ සඳහන් කර තිබෙනවා.

ඔහු සම්පූර්ණ පොස්ටුව සහ සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted