ඉරානය සහ අමෙරිකාව අතර ඇතිකර ගත් ගිවිසුමේ කොන්දේසි පරිදි සම්පූර්ණ වශයෙන් විවෘත කෙරුණු හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමන බව ඉරානය පවසනවා.
ඊශ්‍රායල විසින් ලෙබනනයට වෙත එල්ල කරන මාරාන්තික ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඉරාන ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස්මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
8
+1
2
+1
2
+1
3
+1
+1













