ජාත්‍යන්තරය හෙල්ලූ රුමේෂ් තරංග යළි දිවයිනට

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සාර්ථක තරගාවලි සංචාර කිහිපයක් නිමා කරමින් අද (20) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (19) පැවති දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ද රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකි වුණා,

ජාත්‍යන්තර තරගාවලිවල අඛණ්ඩව දැක වූ දස්කම් මත පදනම්ව මේ වන විට රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted