තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ ‍වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එබැවින්, නාවික සහ ධීවර ප්‍රජාවන් මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ගත්ත තුවක්කුව ගැන හර්ෂ හෙළිකරයි - "තව ටිකෙන් මම මැ#රෙනවා..දෙයියනේ කෑල්ල ගැලවිලා විසිවෙලා ගියා"
07:14
Video thumbnail
ගම්මන්පිල, පොලිසියට නඩු දාන්න සැරසෙයි - "අපහාස කළාට සතියක් ඇතුළත අපෙන් සමාව ගන්න"
01:57
Video thumbnail
සලේගේ CCTV දර්ශන කොටි හිතවාදින්ට අලෙවි කරන්නද හැදුවේ ?ගම්මන්පිල හෙළිකරයි
07:55
Video thumbnail
අජිත් පෙරේරා සලේ ගැන කට අරියි - සලේ වෙනුවෙන් කතා කරන්න බෑ මට..හිතේ තියෙන දේත් දන්නේ නැ
04:28
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කාන්තාව උස්සන් හෝටලයෙන් ගිය හැටි
00:23
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කාන්තාව හෝටලයෙන් උස්සන් ගිය හැටි මෙන්න - සිරුර ගැන තොරතුරු රැසක් එළියට
01:56
Video thumbnail
ඩෑෂ් කැම් එක නොතිබ්බනම් පොලිස් මහත්තයා දිණුම්
01:32
Video thumbnail
යතුපැදියක් සහ රන්භාණ්ඩ සොරකම් කළ පුද්ගල‍යෙක් මාට්ටු - තෙල් ටැංකියේ මූඩිය කඩලා තෙල් ගහන්නේ
03:13
Video thumbnail
හිටපු කිසිම ජනපති කෙනෙක් මෙහෙම දෙයක් කළේ නෑ - අධිකරණයට බරපතළ විදියට මැදිහත් වෙනවා
05:32
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම පෘථිවියෙන් චුත කරන්න හදන්නේ
04:22