පසුගිය 03 වැනිදා හොරණ – බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි සුරකමු මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් තුවලා ලබා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් ඊයේ (17) දිනයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වේ අනුව එම ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 14 දෙනෙක් දක්වා ඉහළ යනවා.
මියගිය පිරිස අතරින් 07 දෙනෙක්ගේ සිරුරු හඳුනාගැනීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාර දී තිබූ අතර හඳුනා නොගත් මළ සිරුරු 06ක් කළුතර නාගොඩ ගල්ලස්හේන පිහිටි ළමා රෝහලේ අධි ශීතකරන පහසුකම් සහිතව තැන්පත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
+1













