අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම අද (18) සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව අදාළ මුදල් අද දිනයේදී බැංකු ගිණුම් වෙත බැර කෙරෙනවා.
ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක්දහස් දෙසිය පනහහ මුදලක් අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මෙලෙස සෘජුවම බැර කෙරෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1













