ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම හෙටට කල්යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා හෙට (18) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ, මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බවයි.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණය වෙත රැගෙන ගිය හැටි - දෙක පෙන්නලා යන යෝෂිත
01:02
Video thumbnail
පොහොට්ටුව වේදිකාවේ ආණ්ඩුවට දෙසන කවි - පුනරුදයට නැවතත් රැවටෙනවද ?
04:04
Video thumbnail
මහ ක#ම ආණ්ඩුවක්..ක#රුම ජනපති කෙනෙක් - ජොන්ස්ටන් මොරටුවට වේදිකාව දෙවනත් කරයි
15:45
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට - ඔබ නොදුටු දර්ශන
02:08
Video thumbnail
නාමල් ආණ්ඩුවට අමතද්දි මනුස්සයෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හැකර් හැමදාම පනිනවනේ..එකෙක් නම් කමක් නෑ
12:35
Video thumbnail
SLFP කාන්තාවක් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - කෝලිකුට්ටු ගෙඩියේ නැට්ට හයිකරන අයනේ
13:09
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:36
Video thumbnail
🔴Breaking News
03:02
Video thumbnail
ඇමති සුසිල් ඉදිරියේම බැකෝ එකට නැගලා වැඩ පෙන්නපු මන්ත්‍රී
03:24
Video thumbnail
පුතා පැදවූ රියෙන් මව අවසන් ගමන් යයි - දානෙකට ගිහින් එනකොට අත්වූ බිහිසුණු ඉරණම
01:17