මතීෂ පතිරණට ප්‍රංශයේ දී ශල්‍යකර්මයක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ප්‍රංශයේ දී ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

ඔහුගේ වම්පාදය ආශ්‍රිතව ඇතිව තිබූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් මතීෂ පතිරණ, මෙම ශල්‍යකර්මයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඇති වූ ආබාධ තත්ත්වයන් හේතුවෙන් මතීෂට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වීමට තිබූ තරගාවලි කිහිපයක් ද මඟ හැරී ගිය අතර, පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටි ඔහුට එම තරගාවලියේ ද සහභාගී වීමට හැකි වුණේ එක් තරගයකට පමණයි.

  1. දැන්වත් ඔය වයිඩ් කෙළින එක නවතීද?
    අනික මේ අහළ පහළක තැනක් තිබුනෙම නැද්ද ඕක කරගන්න?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33