මිලියන ගණනක වංචාවකට සම්බන්ධ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

විදෙස් රටක රැකියාවක් සඳහා යවන බව පවසා පුද්ගලයෙකුගෙන් මුදල් රුපියල් 4,990,000/- ක් (හතලිස් නවලක්ෂ අනූදහසක්) වංචා කිරීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (16) දිනයේ දී මෙම අපරාධය සම්බන්ධයෙන් මෙරට පුරවැසිභාවය ලබාගත් ඉන්දියන් ජාතික සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 32ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි - අලියගෙන් බේරෙන්න නිවැසියන් ගෙදරින් දුවලා
01:02
Video thumbnail
වාහන ගන්න බැරි තරමට මිල වැඩි වෙනවා - ආනයනයේදී එකතු කරන 15%ක බද්ද ගැන විශේෂ ප්‍රකාශයක්
07:56
Video thumbnail
රාජපක්ෂ හොරුන්ටත් වඩා බයානක හොරු රැලක් මේ - නිරෝෂන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:50
Video thumbnail
අනුරට දුන්නොත් රට ඉවරයි කියලා අපි කිව්වනේ - ජනපති කළේ අධිකරණයට අපහාස කිරීමක්
03:47
Video thumbnail
බැට් කරන්න විකට් එක දෙන්න එපැයි..අරකේ මහත් හොරු මේකේ හැකර් හොරු
04:15
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ
00:44
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ - සොරා මිනිස්සු ඉස්සරහා හඬා වැටෙයි
01:13
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33