කොළඹ සහ ගම්පහ අධි අවදානමක – සෞඛ්‍යයෙන් අනතුරු ඇගවීම්

මේ වන විට දිවයින පුරාවට ඩෙංගු රෝගය ව්‍යාප්තිය, ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ (15) දිනය වන විට වාර්තා වූ දත්ත අනුව වසරේ මේ දක්වා දිවයින පුරාවට ඩෙංගු රෝගීන් 42,000ක් වාර්තා වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම 30%කින් ඉහළ යමක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මෙලෙස වාර්තා වූ රෝගීන් අතරින් 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවට පෙන්වා දෙන එම සංගමය පවසන්නේ, ඒ අතරින් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක අධි අවදානම් තත්ත්වයක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

එම දිස්ත්‍රික්ක දෙකට අමතරව ගාල්ල, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝහයේ ව්‍යාප්තිය අධි අවදානම් මට්ටමක පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අධි වසංගතයක් දක්වා මෙම තත්ත්වය වර්ධය විය හැකි බව ද වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරයේ දේපළ රැසක්ම විනාශ කරලා - තත්ත්වය දැන් සන්සුන්..රැඳවියන්ට අවශ්‍ය ආහාර දැන් දෙනවා
02:57
Video thumbnail
බන්ධනාගාරය තුල සිදුකළ ජයග්‍රාහී මෙහෙයුම ගැන SDIG හඬ අවදි කරයි..
02:24
Video thumbnail
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක් - අද උදෑසන වෙනකල් නොසන්සුන්කම තිබුණා
04:04
Video thumbnail
ඇතුළට ගිය ගිලන් රථ ආරක්ෂාව මැද පිටතට එන අයුරු - සද්ද නැතිවෙන්නම ආරක්ෂාව දීලා
02:00
Video thumbnail
මහර බන්ධනාගාරයට තවත් නේවි නිලධාරින් පැමිණෙයි - හැමතැනම ආරක්ෂක අංශ
02:54
Video thumbnail
තවත් ගිලන් රථ සහ ගිනි නිවීමේ රථ මහරට එන අයුරු - මහර උදෑසන තත්ත්වය
01:42
Video thumbnail
යුද්ධ හමුදාව, නාවික හමුදාව. පොලීසිය මහර බන්ධනාගාරය අසල ආරක්ෂාව සලසන අයුරු
00:26
Video thumbnail
මතුගමදී යන ගමනත් නවතා නඩු ගැන කිව්ව අන්කල් - අහන නඩු ඔක්කොම අහලා ඉවර කරන්න
01:00
Video thumbnail
මහර බන්ධනාගරයේ සිද්ධිය ගැන පොලිස් මාධ්‍යය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
02:06
Video thumbnail
අලුයම මහර බන්ධනාගාරය දෙසින්, පිටතට එල්ල වූ ගල් ප්‍ර#හාරය - තවත් හමුදා පිරිස් මහරට
01:12