එළඹෙන වසර සඳහා රුපියල් බිලියන 2,000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය අදහස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මෙම වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රජය රුපියල් බිලියන 1350 ක් පමණ යොදවා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ආණ්ඩුව ස්ථාවරවීම වළක්වාලමින් ජනතාව තුළ සහ ජාත්‍යන්තරය තුළ ආණ්ඩුව කෙරෙහි අවිශ්වාසයක් ගොඩනැඟීමට විපක්ෂය කටයුතු කරන බවයි.














රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන ට රිංගු ඉරාන පලස්තීන පිටුබලය ලබන ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදීන් සිංහල හා දමිල එළිපිටම සංහාරය කල පාස්කු බෝම්බ ත්‍රස්තවාදීන්ට වහාම නිසි දඩුවම පනවනු. ලංකාවේ පක්‍ෂ විපක්ෂ ය නටවන ඉරාන පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදය පරාජය කිරීමට ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය වහාම ලබා ගනු. ජනතා විශ්වාසය ගොඩ නැගෙන්නේ එවිටය.
1956 sitama pewethi rajayanta ewakata wipakza dezapaaluwan kadema denuth siduwenawaa .rajayn wiwechanaya kireema ho adu paadu penweema .tharka witharka idiripath kireeaadiya janathaawage pradaana airhiwaasikam wenawa .