හෑෂ් කිලෝ 03ක් සමඟ සැකකරුවෙක් ගල්කිස්සේ දී අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ඉන්ද්‍රජෝති පාර ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 215 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 32 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සලේ ගැන කිව්ව සැර කතාව..සලේ මැතිවරණයේ JVP වේදිකාවට නැන්ගානම් අද ආරක්ෂක ලේකම්
03:54
Video thumbnail
අර්චුනා, සැමරුම හිනා වැස්සෙන් නහවයි - අපි ඔක්කොම එකයි කියලා සරම ඇතුළේ ඉන්න බෑනේ
07:50
Video thumbnail
මිනිස්සු ආපහු මහින්දලව හොයනවා - අර්චුනාගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් - නාමල් 2029 ජනපති ?
05:58
Video thumbnail
මහින්ද ඉදිරියේ අර්චුනා බයවෙයි - ජනපති කෙනෙක් විදියට මම ගරු කරන්නේ මහින්දට විතරයි
04:06
Video thumbnail
එල්නිනෝ අවස්ථාව ආරම්භවෙලා..බලපෑම ක්‍රමක් ක්‍රමයෙන් ලංකාවට - විශේෂ ප්‍රකාශයක්
05:39
Video thumbnail
හිමිනමක් හිටපු ජනපති මහින්ද ඉදිරියේ කියූ සැර කතාව - මේ කහ සිවුරට කොච්චර චෝදනා කරනවද අද
09:48
Video thumbnail
හිටපු ජනපති මහින්දව පංජාබි වාදනයක් මැද "මෙහෙවරක ප්‍රණාමයට" පිළිගත් අයුරු
01:50
Video thumbnail
"ස### මනුසයෙක් දැක්කේ නෑ"ටිපර් රියදුරු එහි හිමිකරු හා පොලිසියේ නිලධාරියෙකු අතර උණුසුම් තත්ත්වයක්
03:17
Video thumbnail
රිලවා පළිබෝධකයෙක් කළා නම් පළිබෝධ නාශකයක් හඳුන්වා දෙන්න - නාමල් කරුණාරත්නට ඇත්තටම පිං
06:46
Video thumbnail
රෝහිතගේ රත්තරං වැඩේ පටන් ගන්න සියල්ල සූදානම්
00:43