සාමයට අත වනන ඉරානය සහ අමෙරිකාව – හෝමූස් යළි විවෘත කිරීමේ සූදානමක්

ඉරානය සහ අමෙරිකාව අතර ගැටුම් අවසන් කර සාමය සඳහා එකඟතාවකට පැමිණීමේ අවසන් අදියරයට මේ වන විට රටවල් දෙකම පැමිණ ඇති බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසනවා.

එම තත්ත්වය මත හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳව ඉරානයේ අවධානය යොමුව ඇති බවට විදෙස් අමාත්‍යවරයා සඳහන් කළා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එලෙස රටවල් දෙක අතර ඇති කරගැනීමට නියමිඔත ගිවිසුම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අමෙරිකාව විසින් මේ වන්බ විට ප්‍රකාශ ලර ඇති අතර ඉරානය සඳහා ලබා දීමට නියමිත ආර්ථික සහන, ඉරානයේ ගිවිසුම්ගත කරුණු තෘප්ත කිරීම මත රඳා පවතින බවත් අමෙරිකාව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48