තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ

සිව් අවුරුදු පූර්ව සේවා අධ්‍යාපනවේදී (ඉංග්‍රීසි මාධ්‍ය) උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා 2024 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් 210 ක් කුලියාපිටිය, තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුළත් කර ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

උක්ත බඳවා ගැනීමට අදාළ ගැසට් නි‍වේදනය 2026.02.22 දිනැති අංක 2489 දරන ගැසට් පත්‍රයේ පළ කර තිබුණා.

කෙසේ වෙතත් එහි අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය 2026.06.10 දින සිට 2026.06.17 දින දක්වා දීර්ඝ කරන කර තිබෙනවා.

ඒ අනුව, පහත සඳහන් සබැඳිය ඔස්සේ මාර්ගගත වැඩසටහනට පිවිස අදාළ පියවර අනුගමනය කරමින් ඔබගේ අයදුම් කිරීම 2026.06.17 දින දක්වා සිදු කළ හැකි බව නිවේදනය කර තිබෙනවා.

  1. කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුළත් වන අයදුම් පත ලබා දීමට හැකිද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17