ගාලුමුවදොර ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ නිසල සිරුර වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබෙනවා.
ඊයේ සවස මාලිගාවත්ත ප්‍රදේශයේ ළමුන් පිරිසක් ගාලු මුවදුර මුහුදු තීරයේ දිය නාමින් සිටියදී 6 දෙනෙකු දියඹට ගසාගෙන ගිය අතර පස්දෙනෙක් බේරාගෙන දෙදෙනෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඒ අනුව අතුරුදන්ව සිටි අනෙක් දරුවාගේ සිරුරද මේ වන සොයාගෙන තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
+1













