ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබෙන නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග 3 වන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.
මීට පෙර ශ්‍රේණිගත කිරීම්වල රුමේෂ් රැඳී සිටියේ 05 වන ස්ථානයේ වන අතර අද (10) දිනයේ දී ප්‍රකාශයට පත්කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම් අනුව රුමේෂ් මෙලෙස ඉදිරියට පැමිණ සිටිනවා.
රුමේෂ් තරංග ශ්‍රේණිගත ලකුණු 1324ක් හිමිකරගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
+1
+1
+1
1













