ආමාශයේ සඟවාගෙන ගිය අයිස් විස වූ බස් රථ රියදුරු ජීවිතක්ෂයට

ආමාශය තුළ සඟවාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල ⁣- මාකුඹුර අධිවේගී සුඛෝපභෝගී බස් රථ රියදුරෙක්.

පසුගිය 08 වැනිදා සවස මාකුඹුර සිට තංගල්ල දක්වා බස් රථය පදවා ගෙන පැමිණ ඇති අතර තංගල්ල නගරයට පැමිණි පසු රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් මත ඔහුව තංගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

එලෙස රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුව සිදු කරන ලද මරණ පරීක්ෂණයේ දී මරණකරුගේ අමාශයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහිත පැකට් දෙකක් හමුව ඇති අතර ඉන් එක පැකට්ටුවක් අමාශය තුළ කැඩී ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය, රුධිරය සමඟ මිශ්‍ර වීමෙන් මෙම මරණය සිදුව ඇති බව හෙළි වී තිබෙනවා.

තංගල්ල ⁣- මාකුඹුර අධිවේගී සුඛෝපභෝගී බස්රථයක කුසතුල අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20,පමන රැගෙන ආ බස්රියදුරකු අයිස් මත්ද්‍රව්‍ය විෂවීමෙන් මියගොස් ඇත.

පසුගිය 8,දා තංගල්ලේ සිට මාකුඹුර බලා ගමන්ගත් බස්රථයක් යලි සවස තංගල්ල නගරයට පැමින ඇත.

බස්රථය පැමින ටික වේලාවකට පසු බසයේ රියදුරු හදිසියේ අසනීපවීම නිසා ප්‍රතිකාර සදහා තංගල්ල මුලික රෝහලට ඇතුලත්කර ඇත.

රෝගියා රෝහලට ඇතුලත් කිරීමේදි මියගොස් ඇත.රියදුරුගේ හදිසි මරණය පිලිබද මරණ පරීක්ෂණය තංගල්ල රෝහලේදී ඊයේ සිදුකර ඇති අතර එහිදී මරණකරුගේ අමාශයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහිත පැකට් දෙකක් හමුව ඇති අතර ඉන් එක පැකට්ටුවක් අමාශය තුල කැඩී අයිස් මත්ද්‍රව්‍ය රුධිරය හා මිශ්‍ර වීමෙන් මරණය සිදුව ඇති බව හෙලිව ඇත.

මෙහිදී සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමානය ගෑම් 20,පමන වේ.මියගිය රියදුරු 55 ,හැවරදි ඕකවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පොලීසිය සැකකරන්නේ මොහු රියදුරු රැකියාව කරන ගමන් හසු නොවන ලෙස මත්ද්‍රව්‍ය පැකට්කර ගිල ප්‍රවාහනය සිදුකර ඇති බවයි තංගල් පොලීසිය මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27
Video thumbnail
උපාලි ධර්මදාසට සමුදෙන්න යෝෂිත රාජපක්ෂ එයි - දේහය ළඟ හැමෝම සංවේදී වෙයි
02:22