කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට සේවක සේවිකාවන් සපයා ගැනීම රටවල් 10කින් පමණයි

කුවේට් රාජ්‍යයට ගෘහ සේවකයන් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් දහයකට පමණක් සීමාකර ඇති බව වාර්තා වනවා.

ගෘහ සේවක අංශය නියාමනය කිරීම සඳහා නව නීති මාලාවක් කුවේට් රජය විසින් හඳුන්වාදීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, නේපාලය, දකුණු අප්‍රිකාව, බෙනින්, එරිට්‍රියාව සහ ඉතියෝපියාව යන රටවල් නවයක කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අවසර හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් සෙනගාලයෙන් ගෘහ සේවයට කුවේට් රාජ්‍යයට පැමිණිය හැක්කේ පිරිමි පුද්ගලයින්ට පමණක්වීම විශේෂත්වයක්.

මේ අතර රටවල් 27කින් ගෘහ සේවකයන් ගෙන්වීම කුවේට් රාජ්‍යය තහනම් කර තිබෙනවා.

භූතානය, කෙන්යාව, උගන්ඩාව, නයිජීරියාව, මැඩගස්කරය වැනි රටවල් එම රටවල් 27 ඇතුළට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07
Video thumbnail
වෙළඳසැල්වලට ගිහින් කප්පම් ගන්න හොර PHI -" කඩේ බලන්නේ නැතුව ඉන්නම්..කීයක් හරි දෙන්න කිව්වා"
06:04