වසරකට වැඩි කාලයකට පසු වාහන අංක තහඩු මුද්‍රණය අද යළි ඇරඹේ

වසරකට වැඩි කාලයක් නැවතී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු අද (08) යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (08) පෙරවරුවේ එම කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ ගැටළු හේතුවෙන් 2025 මැයි මාසයේ සිට වාහන අංක තහඩු මුද්‍රණය කිරීම අත්හිටුවනු ලැබුවා.

මෙම වසරේ මාර්තු මාසයේ දී රජය වාහන අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා අදාළ ගිවිසුමට එළඹුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31