රිවෝල්වරයක් සහ උණ්ඩ තොගයක් සමඟ පානදුරේ දී අයෙක් අත්අඩංගුවට

රිවෝල්වරයක්, එයට යොදා ගන්නා උණ්ඩ 09 ක්, T56 ජීව උණ්ඩ 49 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4280ක් සමඟ සැකකරුවෙක් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

හෙරෝයින් ඇසුරුම් කඩදාසි 100 ක බණ්ඩලයක් සැකකරු සන්තකයේ තිබී පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"වෙපන් එකට අත තියන්න එපා..උඹ ලොක්කෙක්ද"පොලිසියට සැර සත්තමක් දැම්ම චණ්ඩි අයියා
02:58
Video thumbnail
සුනක සුසාන භූමියට එරෙහිව මිනිස්සු ගාලු මුවදොරට බහියි - ජනපති ඉන්නේ ඇස් කන් වහගෙනද ?
05:08
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47
Video thumbnail
කතා දෙකක් ඊළඟ නායකයා පොහොට්ටුවෙන් එන්නේ - මම වැඩියෙන්ම ආදරය කරන නායකයා මහින්ද
04:58
Video thumbnail
කඩු අරගෙන මහ රෑ ගෙවල්වලට එන චණ්ඩි - කළු ඇඳුමෙන් ඇවිත් CCTVත් කුඩු කරලා දාන සෙල්ලම
03:23
Video thumbnail
කස්සප හිමි ආණ්ඩුවට හොඳ කියයි - මාලිමාවේ ජාතික ධනය සූරාකෑමක් පේන්නේ නෑ
04:02
Video thumbnail
රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - හොරු එක්ක එකතුවෙලා ඉන්නේ අපි නෙවෙයි ආණ්ඩුව
08:25
Video thumbnail
මගී ජීවිත අනතුරේ දාලා වෙට්ටු දාගෙන යන බස් - මොක්ද මෙච්චර හදිස්සියක් ?
01:21
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24