ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.27ක් ලෙස සටහන් වී තිබුණා.
එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 342ක් ලෙසයි.
මහ බැංකුව විසින් ඊයේ (04) දිනයේ නිකුත් කර තිබූ විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 339.50ක් ලෙස සටහන්ව තිබූ අතර ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 340.50ක් ලෙස සටහන්ව පැවතියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
1
+1
+1













