ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුවට පිළියම්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය 28 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කුගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවේ දී ගත් තීරණ අනුව, ඒ සඳහා පත්කළ කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් අද (04) එම ප්‍රදේශයේ ඇළමාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

පසුගිය කාලය පුරාවට අවස්ථා කිහිපයක දී වර්ෂාපතනයත් සමඟ ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීම නිසා ගුවන්තොටුපළ වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ගුවන් මගීන් සහ මහජනතාව ගැටළු රැසකට මුහුණ දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් රනිල් දීගය කැඩෙයි ?" සජිත් කිසිම මොහොතන රනිල් එක්ක එකතු වෙන්නෙම නෑ"
02:21
Video thumbnail
එජාපයේ මගේ සහෝදරයත් පැත්තකදාලා මම නාමල් පැත්තට ආවේ - රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ නායකයෙක්
05:01
Video thumbnail
පොල්කටු ලොරියක් කඩයක් කුඩුකරන් ගිහින් සිදුවූ අනතුර - කඩේ කුඩේ කුඩු..නින්ද ගිහින් වෙච්ච විනාශයක්
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීමක් නිසා අකුරැස්සේ ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මේකට මානව හිමිකම් එකේ නඩු දානවා
17:21
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12