මුහුණට මුහුණ එන්න – යුක්‍රේන ජනපතිගෙන් පුටින්ට ලියුමක්

යුද්ධය අවසන් කිරීම සඳහා තමන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවකට පැමිණෙන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ආරාධනය කර තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්බ් මේ බව ඉල්ලීම් කරට තිබෙනවා.

සාමය ඇති විය හැක්කේ යුක්රේනය සහ රුසියාව අතර “සෘජු මැදිහත්වීමක්” පමණක් බවත් වොලොඩිමියර් සෙලෙන්ස්කි නෙම ලිපිය මඟින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පසුගිය දා අදහස් දක්වමින් කියා සිටියේ රුසියානු සහ යුක්‍රේන නායකයින් දෙදෙනා හමුවන්නේ නම් “එය ඉතා හොඳ වනු ඇති” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40