ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.
1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින “ජගත් පරිසර දිනය ” ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
”දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග” (Urgent Climate Action) යන කාලීන ගෝලීය තේමාව යටතේ මෙවර ලෝක පරිසර දින සැමරුම් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













